විදෙස් ගත ශ්‍රමිකයන් පසුගිය පෙබරවාරි මාසය තුළ ශ්‍රී ලංකාවට ඇමෙරිකානු් ඩොලර් මිලියන 407.4ක ප්‍රේෂණ යොමුකර ඇතැයි විදෙස් රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.
සිය ට්විටර් ගිණුමෙන් ඔහු පෙන්වා දෙන්නේ මෙම අගය පසුගිය වසරෙ පෙබරවාරි මාසය හා සැසඳීමේදී සියයට 98.8ක වර්ධනයක් බව ඔහු පවසයි.
සිය ට්විටර් ගිණුමෙන් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ 2022 පෙබරවාරි මාසයේදී විදෙස් ගත ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවට එවා තිබූ ප්‍රේෂණ ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 204.9ක් විය.