2022-02-15 සිට 2022-10-14 දක්වා මාස 8ක කාලයක් සඳහා පෙට්‍රල් බැරල් මිලියන 1.8ක් ආනයනය කිරීමේ දිගුකාලීන කොන්ත්‍රාත්තුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ OQ Trading Limited වෙත ප්රදානය කිරිමට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.මේ අනුව 92 unl බැරල් මිලියන 1.8ක් ආනයනය කිරීමට නියමිතය.