මට්ටක්කුලිය පොලිස් වසමේදී පුද්ගලයෙක් පැහැරගෙන ගොස් ගෙල සිරකර දියේ ගිල්වා මනුෂ්‍ය ඝාතනක් සිදු කළ
පුද්ගලයන් පහක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
පොලිස් විශේෂ කාර්ය බළකායේ ජයවර්ධනපුර ක ඳ වුරේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත මෙම
සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් අවුරුදු 23ත් 36ත් අතර පසුවන කොළඹ 15 හා පමුණුගම
පදිංචිකරුවන් වෙයි.