පුද්ගලයින් 46,673 දෙනෙකු නිරෝධායනය අවසන් කරයි
- 30 09 2020
- 20:30
- {{hitsCtrl.values.hits}} views
- ..
අද (30) දිනය වනවිට පුද්ගලයින් 46,673 දෙනෙකු නිරෝධායනය ක්‍රියාවලිය අවසන් කර නිවෙස් වෙත පිටව ගොස් ඇත.
පුද්ගලයින් 7132ක් තවමත් නිරෝධායනය වන බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටියි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
