නැගෙනහිර පළාතේ ප්‍රදේශ කිහිපයක සිදුවූ ඝාතන කිහිපයක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව අත්අඩංගුවේ පසුවන හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ජුලි 13 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර කිරිමට මඩකලපුව මහේස්රාත් අධිකරණය අද නියෝග කළේය. ඒ එම නඩුව අද දින යළිත් කැඳවූ අවස්ථාවේදිය.