ණය තිරසාරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාව සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සඳහා සාකච්ඡා කිරීමට පැරිස් සමාජයේ සාමාජිකයන් සිය කැපවීම ප්‍රකාශ කර ඇතැයි ජනපති මාධ්‍ය අංශය පවසයි.
චීනය ඇතුළු අනෙකුත් නිල ද්විපාර්ශ්වික ණය හිමියන්ගෙන් පැරිස් සමාජයේ සාමාජිකයින් ඉල්ලා ඇත්තේ ශ්‍රී ලංකාවේ IMF වැඩසටහන් පරාමිතීන්ට අනුකූලව ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට කටයුතු කරන ලෙසයි.
සෞදි අරාබිය සහ ඉන්දියාව ද මූල්‍ය සහතික ලබා දීම සඳහා ඔවුන්ගේ සහයෝගය සහ කැපවීම ප්‍රකාශ කළ බව ජනපති මාධ්හය අංශය කියයි.