අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වූ වෛද්‍ය පැතුම් කර්නර් අත්අඩංගුව ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුලාවල මහතා අද (23දා) නියෝග කළේය.
පසුගියදා පාර්ලිමේන්තුව අසල පොල්දූව මංසන්ධියේදී පැවති විරෝධතා ව්‍යාපාරයක දී කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුවට අදාළව ඔහු අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තු නිකුත් කළේය.