විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ගාස්තුව දෙගුණයකින් ඉහළ දැමීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.
ඒ අනුව අද (01දා) සිට ක්‍රියාත්මක වන පරිදි මාර්ගගත හා මාර්ගගත නොවන අංශ දෙක සඳහාම අදාළවන පරිදි රුපියල් 5,000ක්ව පැවති සාමාන්‍ය සේවා විදෙස් ගමන් බලපත්‍ර ගාස්තුව රුපියල් 10,000 දක්වා ඉහළ දැමිමට කටයුතු කර තිබේ.