පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු හඳුනාගෙන තිබෙන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේඛම් රවී සෙනවිරත්න මහතා තහවුරු කර තිබේ.
උසස් නිලතල කාරක සභාවේදී තමා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් සෙනෙවිරත්න මහතා මේ බව සඳහන් කළ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්. නිසාම් කාරියප්පර් මහතා සිය X ගිණුමේ සටහනක් තබවමින් සඳහන් කර තිබේ.
