පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරයට කුමන්ත්රණය කිරීම සහ ආධාර අනුබලදීම සම්බන්ධයෙන් කොළඹ ස්ථීර ත්රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වන නඩුවේ තීන්දුව සැප්තැම්බර් මස 22 ප්රකාශයට පත්කිරීමට ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කර තිබේ. මෙම නඩුව චූදිතයින් 25දෙනෙකුට එරෙහිව පවරා තිබේ.