පාර්ලිමේන්තුවේ සභාවේ ඇති වූ උණුසුම් තත්ත්වයක් හේතුවෙන් සභාවේ කටයුතු විනාඩි 10ට අත්හිටුවීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහාතා මීට සුළු වේලාවකට පෙර කටයුතු කළේය.
සභාව කල් තබන අවස්ථාවේ රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා අදහස් ප්‍රකාශ කරමින් සිටි අතර, එහිදී විපක්ෂයේ මන්ත්රීවරැන්ගේ දැඩි විරෝධය එල්ල වීමත් සමග මෙලෙස සභාවවේ කටයුතු අත්හිටුවීමට කථානායකවරයා කටයුතු කළේය.
දිනේෂ් සමරකෝන්