පාර්ලිමේන්තු රැස්වීම අද පස්වරු 12.30ට අවසන් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.
ඒ අනුව අදට නියමිත වැය ශීර්ෂය පස්වරු 12.30ට සම්මත කිරීමට එහිදී තීරණය කර ඇත.
එමෙන්ම හෙට (2) පාර්ලිමේන්තුව නොපැවැත්වීමටත්, නැවත පාර්ලිමේන්තුව අනිද්දා (3) රැස්වීමටත් තීරණය කර තිබේ.