පාර්ලිමේන්තු මන්ත්රි අලි සබ්රි රහිම් මහතා තම රියදුරු සමග ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය 13 දින අලුයම 1.30ට පමන පුත්තලම සිට අනුරාධපුර මාර්ගයේ ගමන් ගනිමින් සිටියදි සාලියවැව 15 කණුව ප්රදේශයෙදී ඉදිරියෙන් ගමන් ගත් අත් ට්රැක්ටරයක ගැටිමේන් ට්රැක්ටරයේ රියදුරා තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර මන්ත්රිවරයාට අනතුරීන් කිසිදු හානියක් සිදුව නැති බවත් සුඛෝපභෝගී ජීප් රථයට බරපතල හානි සිදුව ඇති බවද පොලිසිය පවසයි. 
කසුන් රණසිංහ