තිරිඟු පිටි මිල ඉහළ යෑමට සාපේක්ෂව පාන් රාත්තලක මිල රුපියල් 30කින් ඉහල දැමීමට බේකරි හිමියන් තීරනය කර තිබේ.
ලෝක වෙළඳපොළ තුළ තිරිගු පිටි ඉහළ යෑම හා ඩොලරයේ අගය ඉහළ යෑම හේතුවෙන් තිරිගු පිටි කිලෝව රුපියල් 40කින් ඉහළ දැමීමට සාපෙක්ෂව මෙසේ පාන් රාත්තලක මිල ඉහළ දමා තිබේ.
මිට අමතරව අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිලද රුපියල් 10කින් ඉහළ ගොස් තිබේ.