පාඨලීගෙන් රනිල්ට ලිපියක්
නව ආණ්ඩුවේ දේශපාලන හා ආර්ථික මාර්ග සිතියම කඩිනමින් ඉදිරිපත් කරන ලෙසත් එම සිතියම අනුව ආණ්ඩුවට කවර මට්ටමින් සහාය ලබාදෙන්දෙ යන්න තීරණය කරන බවත් සඳහන් කරමින් පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතා අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.
43 වැනි සේනාංකයේ නායකයා ලෙස ඔහු මෙම ලිපිය අග්රාමාත්යවරයාට යොමුකර තිබේ.
මෙහිදී ප්රශ්න 6කට අග්රාමාත්යවරයාගෙන් අපේක්ෂාවෙන් මෙන්ම ඉදිරියේදී සිදුකළ යුතු යෝජනා 6කින්ද එම ලිපිය සකස්කර තිබේ.

popular news
-
sadun Amaraweera Tuesday, 17 May 2022 02:40 AM
Hon Prime Minister, I suppose without wasting your time you could reply his letter as below. Dear Patalee, According to my knowledge there is no any single palimentarian who came to the parliament in clouding you through party namely 43rd Brigade. You also came through SJB political movement. As such you discuss with your leader Hon. Opposition leader Sajith Premadasa regarding their stance please. I am not in a position to reply for letters sending by various political movements built for fulfill personnel agendas of various people.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

