පාගමනින් පැමිණි ස්වාමීන්වහන්සේලාගේ ඉල්ලීම ඉටු කළ නොහැකි බව අමාත්ය ලාල් කාන්ත මහතා පැවැසීය. අධිකරණ තීන්දුවටකට පිටින් ජනපතිවරයා කටයුතු නොකරන බවට ස්ථිර බවද අමාත්යවරයා පැවැසීය. ජනතා වරම අනුව ආණ්ඩුව කටයුතු කරන බවද ආගම බල බල නීතිය ක්රියාත්මක නොවන බවද ඔහු පැවැසීය.දැන් පවතින්නේ අලුත් ශ්රී ලංකාවක් බවද ඔහු පැවැසීය.
"මේක වෙන්නේ නෑ. ස්ථිරයි. කටවත් දෙගඩියාවක් තියාගන්න ඕන නෑ. ජනවරමට පිටුපාන්නේ නෑ."