ප්‍රාථමික සෞඛ්‍ය පහසුකම් වැඩි කිරීම වෙනුවෙන් රථ වාහන කිහිපයක් ලබා ගැනම වෙනුවෙන් වූ කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
මේ අනුව,
සායනික අපද්‍රව්‍ය ප්‍රවාහන ලොරි 26ක්
* ඩබල් කැබ් රථ 26ක්
* ආසන 10 ක් සහිත වෑන් රථ 05 ක්
* ආසන 42 සහික බස් රථ 02ක්
* පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනියන් සඳහා ස්කූටර් 2,891ක්
* මහජන සෞඛ්‍ය හෙද නිලධාරින් සඳහා ස්කූටර් 200ක්
* මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහා යතුරු පැදි 1,350 ක්
* රසායනාගාර සේවා සඳහා ස්කූටර් 200 ක්
* වෛද්‍ය සැපයීම් අංශය සඳහා අධිශීත කරණ ට්‍රක් රථ 20 ක්
* වෛද්‍ය සැපයීම් අංශය සඳහා ෆෝක්ලිෆ්ට් 08ක්
* පුත්තලම ප්‍රාදේශීය සෞඛ්‍ය කාර්යාලය සඳහා කෘෘ කැබ් රථයක්
* යාපනය දිස්ත්‍රික්කය සඳහා ගිලන් රථ යාත්‍රාවක්
මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.