ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වූ ඉක්බාල් අතාස් මහතා අභාවප්‍රාප්ත වී ඇත. දෙස් විදෙස් මාධඅයතන කිහිපයක් සඳහාම සේවා සැපයූ ඒ මහතා මිය යන විට ඔහු 81 වැනි වියේ පසුවිණි. මෙරට LTTE යුධ ගැටුම් පැවති සමයේ හෙතෙම සන්ඩේ ටයිම්ස් පුවත්පතට ලියූ ආරක්ෂක ලිපිය සහ ලංකාදීප පුවත්පතේ ඵළවූ එහි පරිවර්ථනය පාඨකයන් අතර බෙහෙවින් ජනප්‍රිය විය.
ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (13) දෙහිවල මුස්ලිම් මහ පල්ලිය සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතව ඇති බව වැඩිදුරටත් වාර්ථා වෙයි.
ඉන්ද්‍රමූර්ති ජයසූරිය