රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගතව සිටි ප්රවීණ ගුවන්විදුලි නිවේදිකාවකා චිත්රා කුමාරි කළුබෝවිල මහත්මිය අද (18) දින අභාවප්රාප්ත වී තිබේ.
මියයන විය 68 වන වියේ පසුවූ චිත්රා කළුබෝවිල මහත්මිය ශ්රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ නිවේදිකාවක ලෙස විෂිශ්ථ දක්ශතා දැක්වූවාය.
දේහය පිළිබඳ අවසන් කටයුතු ඉදිරියේ දී දැනුම්දීමට නියමිතය.
ඉන්ද්රමූර්ති ජයසූරිය