ගමනාන්තය දක්වා ධාවනය කිරීමට ප්රමාණවත් ඉන්ධන නොමැති නම් අධිවේගී මාර්ගයට වාහන ඇතුළු වීමෙන් වළකින ලෙස අධිවේගී නඩත්තු ඒකකය අධිවේගී මාර්ග භාවිත කරන රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
ප්රමාණවත් ඉන්ධන නොමැතිනම් දක්ෂිණ අධිවේගී මාර්ගයට රථ වාහන ඇතුල් නොකරණ ලෙස සඳහන් ඩිජිටල් පුවරුද ප්රදර්ශනය කර තිබේ.