ප්‍රභල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
මධ්‍යම, උතුරු මැද, සබරගමුව, ඌව, වයඹ පළාත් හා අම්පාර, මන්නාරම හා වව්නියා දිස්ත්‍රික්වලට අදාළ වන පරිදි
නිකුත් කර ඇති මෙම නිවේදනය හෙට දින දහවල් 11 තෙක් වලංගු වෙයි.
