www.ada.lk
2026 සැප්තැම්බර් මස 06 වන ඉරිදා
ජනාධිපතිවරණයේදී රාජ්‍ය දේපළ භාවිත කළ හා බරපතළ ආකාරයට මැතිවරණ නීති උල්ලංඝනය කළ පිරිස්වලට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා ලෙස අද (04දා) දින මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටි බව පැෆරල් සංවිධානය සඳහන් කරයි.
පැෆරල් සංවිධානයට ලැබී තිබෙන පැමිණිලි හා සාක්ෂි ඒ සඳහා ලබාදීමට සූදානම් බවද එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය. මෙවර මැතිවරණයේදී මැතිවරණ නිරීක්ෂණ සංවිධාන විසින් පොලීසියට වීඩියෝ කැමරා ලබාදී තිබූ බවත්, අදාළ කැමරා දර්ශන තම සංවිධානවලට ඉල්ලා සිටීමට හැකියාව තිබෙන බවත් කියා සිටියේය.
popular news
ලෙඩේ හොඳ කර ගෙන ආයෙත් ගමට ඇවිත් පොල් පැළයක් දෙකක් කෑවට කමක් නෑ
නාමල් රාජපක්ෂ රිමාන්ඩ්
උතුරු ඇමෙරිකාවේ තිබූ රත්තරන් ටොන් 86ක් නෙදර්ලන්තය ඉවත් කර ගනියි
මේවා බෙල්ල ගහලා යන වැඩ
දික්කසාද බිරිඳගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යයට මුදාහළ සැමියා අත්අඩංගුවට
හම්බන්තොට හිටපු නගරාධිපති සියදිවි හානි කර ගනියි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd