මෙම වර්ෂයේ මුල් මාස හය තුළදී ( ජන ජුනි) විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් රුපියල් බිලියන 1462.9 දක්වා සියයට 31.4 කින් කැපී පෙනෙන අයුරින් වැඩි වී ඇති බැව් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ඉකුත් වර්ෂයේ (2025) මෙම කාල සීමාව තුළදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් සටහන්ව තිබුණේ රුපියල් බිලියන 1113..2 ක් වශයෙනි.