www.ada.lk
2026 ජුලි මස 10 වන සිකුරාදා
2021 වසර සඳහා පළමුවැනි ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේ අයදුම්පත්‍රය නිකුත් කර තිබේ.
ඒ අනුව පළමුවන ශ්‍රේණියට තම දරුවන් ඇතුළත් කිරීමට බලාපොරොත්තු වන දෙමාපියන්/ නිත්‍යනුකූල භාරකරුවන් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කර ඇති ආකෘති පත්‍රයට අනුව සකස් කළ අයදුම්පත් පුරවා තමන්ට අදාළ වන පාසල්වල ප්‍රධානීන් වෙත 2020 ජූලි 15 ට ප්‍රථම ලැබෙන සේ ලියාපදිංචි තැපෑලෙන් ඉදිරිපත් කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
සියලු ම සුදුසුකම් සපුරාලිය යුත්තේ 2020 ජූනි 30 දිනට වලංගු වන පරිදි වන අතර සියලු ලිපි ලේඛන එදිනට අදාළ ව ඉදිරිපත් කළ යුතු බවද අමාත්‍යාංශය පවසයි.
popular news
ඇමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර මාලාවක්
විනාඩි 14කින් ආජන්ටිනාව සුපිරි 8 දෙනාගේ වටයට
ඇෆ්ගනිස්තාන හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ෂාපූර් සාද්රාන් දිවි සැරිය නිමා කරයි
මහ මෝදර මාතෘ රෝහලේ පැරණි රෝහල් පද්ධතිය බන්ධනාගාරයක් කරයි
අවාරයේ සිරිපා වන්දනාව මාර්ග දෙකකින් පමණයි
මිගමුව බන්ධනාගාර ගැටුවෙන් මිය ගිය ගණන 25ක් දක්වා ඉහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd