ශ්රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ කැළඹිලි ස්වාභාවයක් වර්ධනය වීම හේතුවෙන් අද සවස් කාලයේදි සිට දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි.
අද දිනයේ දිවයිනෝ බොහෝ ප්රදේශවල ප.ව. 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවද එම දෙපාර්තමේන්තුව පවසයි.
උතුරු, උතුරු මැද, මධ්යම, නැහෙනහිර, වයඹ හා ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තු පවසයි.