කොළඹ නගර සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පත්වූ මිලින්ද රාජපක්ෂ මහතා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල මාධ්‍ය ප්‍රකාශක ලෙස පත්කර තිබේ.
ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුම හරහා මේ බව ප්රකාම කළ කර අතර මිලින්ද රාජපක්ෂ මහතා මාධ්‍ය හා සන්නිවේදනය පිළිබඳව සුදුසුකම් සපුරා ඇති බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා නිකුත් කළ ට්විටර් පණිවිඩයේ දැක්වෙයි.