පසු අස්වනු හානිය 30% සිට මේ වන විට 15% - 20% ත් අතර ප්‍රමාණයකට අඩු තැනිමට හැකි වි තිබෙන බවත් ඒ හරහා රටට වසරකට අති විශාල මුදලක් ඉතිරිව බව ජාතික පසු අස්වනු කලමනාකරණ ආයතනය සදහන් කරයි'
අස්වනු හානිය අවම කිරීම වෙනුවෙන් අවශ්‍ය කටයුකු කිරිම් හා ඒ සම්බන්ධයෙන් සිදු කරන පර්යේෂණ, අලුත් ආහාර නිෂ්පාදනය කරන පෝෂ්‍යදායී ආහාර නිෂ්පාදන කිරීම මෙම ආයතනයේ ප්‍රධාන කාර්යභාර්ය මිට අමතරව අපි පුහුණු වැඩසටහන් පවත්වනවා දැනුම ලබා දිම සිදුකරන බවද පෙන්වා දෙයි.
මෙම ආයතනය සතුව අන්තර්ජාතික තත්ත්ව සහතික ලත් විද්‍යාගාරයක් තිබෙන බවත් .එම විද්‍යාගාරයෙන් ඕනෑම ආහාර වර්ගයක තත්ත්වය පරීක්ෂා කොට ISO ප්‍රමිති සහතිකයක් ලබා දිමට හැකියාව තිබෙන බවද සදහන් කරයි.
ආහාර සුරක්ෂිතතාවය වෙනුවෙන් පසු අස්වනු කලමනාකරණ ආයතනය යොදා ගන්නේ කෙසේදැයි මේ දිනවල සාකච්ඡා කරකමින් තිබෙන බවත් . සියලුම තීරණ රටේ ගොවිජනතාවගේ සහ ආහාර පරිභෝජනය කරන පාරිභෝගිකයාගේ සුරක්ෂිතතාවය වෙනුවෙන් සිදුකරන බවද එම ආයතනය සදහන් කරයි.
පසු අස්වනු තාක්ෂණය නමින් ආයතනය ආරම්භ වී මෙම වසරට වසර විසිපහක් ගත වන බත් මෙම ආයතනය වසර 2000 දී ආරම්භ වි තිබෙන බවද පෙන්වා දෙයි