පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධවූවන් පිළිබද පරීක්ෂණ හා නීතිමය කටයුතු කිසිදු අඩුවකින් තොරව ක්‍රියාත්මක වන බව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න මහතා අවධාරණය කරනවා.
කරුණු හරිහැටි නොදැන මේ පිළිබද අදහස් ප්‍රකාශ කිරීම යෝග්‍ය වන්නේ නැති බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ.