පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකරන ක්‍රියාවලිය ස්වාධීනව ක්‍රියාත්මක කිරීම අඩාල කරන කිසිඳු ආකාරයක දේශපාලනකි බලපෑමක් නොකරන්නැයි ව්‍යවසනයට ගොදුරු වූ සියල්ලන් වෙනුවෙන් රජයෙන් මෙන්ම විපක්ෂයේ සියලු දේශපලඥයින්ගෙන් ඉල්ලා සිටින බව අගරදගුරු පදවි ප්‍රකාශක කමිටුව නිවේදනය කරයි.
මේ සම්බන්ධයෙන් නීතිපතිවරයා ඇතුළු අදාළ අංශවල සියලු නිලධාරීන්ද තම කාර්යය නොපමාව ඉටුකළ යුතු බවද එම නිවේදනයේ දැක්වෙයි.