ලබන 27 වැනි දින සිට සිට ඔක්තෝම්බර් 02 වැනි දින දක්වා දින සබරගමුව සහ බස්නාහිර සහ ඌව පලාත්වල සියලු වාහන ආධායම් බලපත්ර නිකුත් කිරීම තාවකාලිකව නවතා තිබේ.
ආධායම් බලපත්ර නිකුත් කරනු ලබන පරිගණක පද්ධතියේ යාවාත්කාලීන කිරීමක් හේතුවෙන් මෙම බලපත්ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා ඇත.
මේ හේතුවෙන් හෙට (26) දින සිට කල් ඉකුත්වන ආධායම් බලපත්ර ලබන මස 10 වැනි දින දක්වා දඩ මුදල් ගෙවීමකින් තොරව ලබා ගැනීමට හැකියාවක් ඇති බවද සඳහන්.