ත්‍රිකුණාමලය, නිලාවේලි පරෙවි දූපත ජාතික උද්‍යානය තාවකාලිකව වසා දැමීමට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
ඒ, එම ජාතික උද්‍යානයේ සේවයේ නියුතු යාත්‍රා ක්‍රියාකරවන්නෙකුට කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බව තහවුරුවීම හේතුවෙන්.
මේ වනවිට ඔහුගේ සමීපතමයින් වන කාර්ය මණ්ඩලයේ සේවකයින් එම කාර්යාලය තුළම නිරෝධායනයට යොමු කර ඇත.