පරිභෝජනයට නුසුදුසු කසල තේ කිලෝග්රෑම් 17,634ක් වැල්ලම්පිටිය ප්රදේශයේ ගබඩාවක සඟවා තිබියදි පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයා ගෙන තිබේ.
ඉන්දියාවේ සිට ගෙනවිත් ප්රතිඅපනයනය කිරිම සඳහා මෙම කසල සුදානම් කර ඇති බවයි සඳහන් වන්නේ.
සිද්ධියට ගබඩාවේ කලමනාකරු අත්අඩංගුවට ගෙන තිබේ.