නළ මාර්ගයේ අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් නිසා කොළඹ, පිටකෝට්ටේ හා අවට ප්‍ර‘දේශ අටකට හෙට (11දා) රාත්‍රී 10.00 සිට පැය හතක කාලයක් ජලය අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය සඳහන් කරයි.
ඒ අනුව රාත්‍රී 10.00 සිට හෙට උදෑසන 5.00 දක්වා කාලය තුළ මිරිහාන, ඇතුල්කෝට්ටේ, පිටකෝට්ටේ, නුගේගොඩ, නාවල, ගංගොඩවිල සහ උඩහමුල්ල ප්‍රදේශයට ජල සැපයුම අත්හිටවන බවද එම මණ්ඩලය පෙන්වා දෙයි.
එබැවින් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජලසම්පාදන මණ්ඩල පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටියි.