අද දිනයේදීත් අහඹු ලෙස පුද්ගලයින් පී.සී.ආර්. පරීක්ෂණයන්ට ලක්කිරීමට සෞඛ්‍ය අංශ කටයුුතු කළේය.
කොළඹ ගෆූර් ගොඩනැඟිල්ල තුළ සේවය කළ නාවික හමුදා සාමාජිකයෙක් කොවිඩ් ආසාදිතයෙක් බවට පත්වීම හේතුවෙන් ඒ අවට ප්‍රදේශයේ තෝරාගත් පිරිස් PCR පරීක්ෂණයට ලක්කිරීමට අද කටයුතු කළේය.
එසේම බේරුවල ධිවර වරායේ අහඹු ලෙස තෝරාගත් ධිවරයන් පිරිසක් ද PCR පරීක්ෂණ සඳහා භාජනය කෙරිණ.