පුපුරණ ද්‍රව්‍ය සමග තිදෙනෙක් අත්අඩංගුවට
පුපුරණ ද්‍රව්‍ය සමග සැකකරුවෙක් හා සැකකාරියන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැ

නිමට සේරුනුවර පොලීසිය සමත්ව තිබේ.
යුද හමුදා නිලධාරීන් විසින් ටී.56 ගිනි අවියක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව කළ වැඩිදුර විමර්ශන වලදී මෙම පුපුරණ ද්‍රව්‍ය හා සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
-
Champa Sunday, 13 October 2019 03:56 AM
දෙමල මිනිස්සු චන්දෙ දාන එක වලක්වන්නද දන්නේ නෑ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
