මෙරට ඒන්නත්කරණ වැඩසටහන යටතේ පුද්ගලයින් 221,546 දෙනෙකුට ඊයේ එන්නත් ලබා දි තිබේ.
වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 13,356 දෙනෙකුට සහ දෙවන මාත්‍රාව 72,985 දෙනෙකුට ලබා දි තිබේ.
එමෙන්ම ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 6,203කට සහ දෙවන මාත්‍රාව 311කට ලබා දි තිබේ.