මෙරට එන්නත්කරණය යටතේ පුද්ගලයින් 180,062කට ඊයේ කොවිඩ් එන්නත් ලබාදි තිබෙනවා.
වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 25,147 දෙනෙකුට සහ දෙවන මාත්‍රාව 1,17,038 දෙනෙකුට ලබාදි තිබේ.
එමෙන්ම ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව 2774 දෙනෙකුට සහ දෙවන මාත්‍රාව 651 දෙනෙකුට ලබාදි තිබේ.
මොඩර්නා එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 171 දෙනෙකුට ලබා දි ඇති අතර ඊයේ එහි දෙවන මාත්‍රාව 651 දෙනෙකුට ලබාදි තිබේ.