තම පෞද්ගලික වාහනවල ගමන් කිරිමේදි මුඛ ආවරණ පැලදිම අවශ්‍ය නොවන බව නියෝජ්‍ය අධ්යක්ෂ ජෙනරාල් වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය සඳහන් කළාය.
එමෙන්ම දිවයිනේ කිසිදු ප්‍රදේශයක දන්සැල් සංවිධානය කිරිමට කිසිදු අනුමැතියක් ලබා දි නැති බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් සඳහන් කරයි.