නියමු ව්‍යාපෘතියක් ලෙස විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සඳහා පහසුකම් සහිත වායුසමනය කරන ලද පත්ල පහත්
නව බස් රථ 10ක් සේවයේ යෙදවීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙ. මෙම බස් රථ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය
යටතේ ඇති ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිස්ට් (පුද්ගලික) සමාගම යටතේ ක්‍රියාත්මක කිරිමට නියමිතය. මෙම නව බස් රථ 10
ලබන මස 15 දා වන විට ලංකාවට ලැබීමට නියමිතය.
