www.ada.lk
2026 සැප්තැම්බර් මස 14 වන සඳුදා
වියළි කාළගුණයෙන් පුත්තලම කලපුවේ අක්කර සිය ගනනක් සිඳී ගොස් ඇති හෙයින් කලපුවේ රැකියාවේ නිරත වු ධිවරයින් අසරණ තත්ත්වයට පත්ව ඇත.
ධිවරයින් පවසන්නේ සෑම වසරකම අගොස්තු මාස වන විට පුත්තලම කලපුව ස්ථාන කිපයකදි අක්කර සිය ගණනක් සිදි යාම දැක ගත හැකි නමුත් මෙවර තම රැකියාව කර ගෙන යාමට පවා නොහැකි වන ආකාරයට කලපුව සිඳී යෑම බරපතලම තත්වයක් බවට පත්ව ඇති බවයි.
හිරාන් ජයසිංහ
popular news
දකුණු කොරියා ඉතිහාසය වෙනස් කළ දික්කසාඳ නඩුව
නුවරඑළියට ආපු බස් රථ හයකට නොතීසි
අධිවේගයෙන් පිටවූ වාහන ලක්ෂ 182ට ටිකට් දී නෑ, පාඩුව රු.මි. 4614ක්
අංගුලිමාල ට්‍රිලියන ගණනින් සල්ලි අරගෙන නෑ
වහල මත සවිකර ඇති සූර්ය පැනල වලින් විදුලිය නිෂ්පාදනය විශාල ලෙස ඉහළට
මධ්‍යකාලීන මැතිවරණය රිපබ්ලිකන් දිනුවොත් ට්‍රම්ප්ගෙන් ඇමෙරිකානුවෙකුට ඩොලර් 5000ක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd