කටුනායක පුත්තලම දුම්රිය මාර්ගයේ සියලූම දුමුරිය ගමන් 26 දින සිට තෙදිනක් අවලංගුකර ඇතිබව පිටකොටුව දුම්රිය මෙහෙයුම් කාර්යාලය පවසයි.
ඒ අනුව පෙබරාවාරි මස 26ල 27ල 28 දින දක්වා සියලූම දුම්රිය ගමන් නවතා ඇති අතර නැවත 28 රාත්‍රී දුම්රිය ගමන් සේවය ආරම්භ කරන බව එම නිවේදනයේ සඳහන් වේ.
කටුනායක පුත්තලම මාර්ගයේ අත්‍යාවශ්‍ය අලූත්වැඩියා කටයුතු හේතුවෙන් මෙම දුම්රිය ගමන් අවලංගු කරඇතිබව දුම්රිය මෙහෙයුම් කාර්යාලයේ නිලධාරියෙක් පැවසුවේය.
ආරච්චිකට්ටුව ලලිත් නවරත්න