නෙදර්ලන්තය හා ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීම වෙනුවෙන් ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් මණ්ඩඩලයේ අනුමැතිය ලැබී තිබේ.
මේ හරහා දෙරට අතර සංචාරක, අපනයන, ආයෝජන, සංස්කෘතික කටයුතු ශක්තිමත් කර ගැනිමට අවස්තාව ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.