අභියාචනාධීකරණ හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට යෝජිත ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ විශේෂ සාකච්ඡාවක් ලබන බදාදා (12) සිදු කරන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පැවසීය.
අදාළ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබා දෙන ලෙස කරන ලද ඉල්ලීමට ප්‍රතිචාර දක්වා ඇති ජනාධිපතිවරයා ලබන පස්වරු 1.00 ට එම සාකච්ඡාව ලබා දී තිබේ.