නිකිණි පුර පසළොස්වක පොහොය අදට (27) යෙදී තිබේ.බුදුරජාණනන් වහන්සේ රාහුල තෙරණුවන්ට රාහුලෝ වාද සුත්රය දේශනා කර ඇත්තේ අදවන් පොහොය දිනයක වන අතර එහිදි රාහුල තෙරණුවන් රහත්භාවයට පැමිණියහ.
ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හිමියන්ගේ මූලිකත්වයෙන් පළමු ධර්ම සංගායනාව පවත්වනු ලැබුවේ අද වන් පොහොය දිනයකයි.