දෙහිවල, නැදිමාල ප්රදේශයේ පොලිතීන් අලෙවි කරන ස්ථානයකට අද (19දා) වෙඩි ප්රහාරයක් එල්ල කර තිබේ.
යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ප්මෙලෙස වෙඩි තබා පලාගොස් ඇති බව සඳහන්ය.
කෙසේවෙතත් ඉන් කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදුව නොමැති බව පොලීසිය පැවසීය.දෙහිවල පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.