හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටියදි ශ්‍රි ලංකා නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගන්නා ලද බහුදින ධිවර යාත්‍රාව එහි සිටි ධිවරයින් පස් දෙනාද සමග අද (17) දහවල් ගාල්ල වරාය වෙත ගෙන එනලදි.
“ සයුර ජය ‘ නැමැති මෙම බහුදින ධීවර යාත්‍රාව 16.09.2025.දින මිරිස්ස ධිවර වරායෙන් ධිවරයින් පස් දෙනෙකු සමග මුහුදු ගොස් ඇති අතර දකුණු මුහුදු සීමාවේ දී නාවික හමුදාව විසින් පරික්ෂාවට ලක්කර ඇත
එවිට බොට්ටුවේ තිබි හෙරොයින් කිලෝ 53 ග්‍රෑම් 134 ක් සහ සැටලයිට් දුරකථනයක් සොයාගෙන ඇති අතර පසුව සැකකාර ධිවරයින් පස් දෙනා ද යාත්‍රාවද නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගන්නා ගෙන ඇත.මෙම මත්ද්‍රව්‍ය තොගය පාර්සල් 50ක අසුරා තිබි ඇත.
සුමතිපාල දීයගහගේ