ශ්රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් මිලදී ගැනීමේදී අල්ලස් ලබා ගැනීමේ සිදුවීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා යළිත් ලබන 23 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. නාමල් රාජපක්ෂ මහතා අද යළිත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නැවත රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබිය. මන්ත්රීවරයා කොළඹ කොටුව මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.