ලිදුල පොලිස් බල ප්රදේශයේ නාගසේන ආග්රෝවා ඔයේ තිබි කාන්තා මල සිරුරක් 12වන දින හමුවි ඇත.
මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු ලිදුල පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ නාගසේන ආගරවත්ත
ප්රදේශයේ අග්රෝවා ඔයේ නාදුනන කාන්තා මල සිරුරක් පවතින බවට ලද තොරතුරක් මත පරික්ෂන ආරම්භ කල
බවත්ය.
එම පරික්ෂන මත ආග්රෝවා ඔයේ කාන්තා මල සිරුරක් තිබෙන බැවින් එම ප්රදේශයේ ආරක්ෂාව තර කර ඒ පිලිබදව
නුවරඑළිය දිසා අධිකරණය දැනුවත් කිරිමට පියවර ගත් බවද එම නිලධාරියා පැවසිය.
නුවරඑළිය දිසා විනිසුරුවරයාගේ ස්ථානිය පරික්ෂාවෙන් පසු මෙම මල සිරුර ගොඩ ගැනිමට පියවර ගන්නා බවත් මෙම
මල සිරුර පිලිබදව වැඩි දුර පරික්ෂන ලිදුල පොලිසිය විසින්ආ රම්භ කර ඇති බවද එම නිලධාරියා වැඩි දුරටත් පවසන ලදි.

හැටන් චන්ද්රසේල්ලහේවා