නැව්වල රාජකාරි කරන නාවිකයින් සඳහා ෆයිසර් එන්නත ලබාදිමට කටයුතු යොදා ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
මේ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස සෞඛ්‍ය බලධාරින්ගෙන් ඉල්ලිමක් කර ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරි මංගල රන්දෙණිය මහතා පවසයි.