www.ada.lk
2026 අගෝස්තු මස 08 වන සෙනසුරාදා
මාර්තු 01 දා සිට මාර්තු 31 දා දක්වා වන සෞඛ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබේ. පෙබරවාරි මාසයේදී ක්‍රියාත්මක වූ මාර්ගෝපදේශ බොහෝමයක් මේ යටතේ ක්‍රියාත්මක අතර ආපනශාලා, කඩ සාප්පු, සිල්ලර බඩු, සුපිරි වෙළඳසැල්, බැංකු, සිනමා ශාලා, ප්‍රේක්ෂකයින් සමඟ ක්‍රීඩා කටයුතු, උපකාරක පන්ති සහ අවමංගල්‍ය කටයුතු සඳහා වෙන් කර තිබූ සීමිත ධාරිතාව ඉවත් කර තිබේ. එම ක්‍රියාකාරකම් වැළැක්වීමේ පියවර යටතේ ක්‍රියාත්මක විය යුතු බව නව මාර්ගෝපදේශවල දැක්වෙයි.
popular news
සූර්යයාගේ සමීපතම ඡායාරූප පෙළක් නිකුත් කරයි
හිටපු අමාත්‍ය අකිල විරාජ් 18දා දක්වා රිමාන්ඩ්
මොරිෂස් වෙනුවෙන් ලංකාවේ නිපදවූ ධීවර යාත්‍රාව
සංචිතය ඩො.බි. 6.5ක් දක්වා පහතට
රුසියාවෙන් යුක්රේනයට දැවැන්ත ප්‍රහාරයක්
මොනරාගලින් ප්‍රධාන ගංඟා කිහිපයක් ගියත් එහි ප්රතිලාභ මොනරාගලට නෙමෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd